ප්‍රවෘත්ති


ඇහුනද?

කොහේදෝ රක් 

හඬන හඬ

රෑ හත ට

ඔව් ඇත්තටම ඒ රට අඬනව

බොරු නම් නඩු දාන්න එපැයි.

සෙනෙහසක අරුම...

 සෙනෙහසක අරුම....... 



දැක්කෙත් එදාමයි 

අහංකාර පෙනුමයි

 කතා කළේ එක පාරයි

 නමුදු ප්‍රේමනීයයි...


 ජීවිතය හරි පුදුමයි

 ප්‍රේමය එහි එක් යාත්‍රාවයි

 හමුවීම හරි පුදුමයි 

 දිවිමගේ නව යුගයයි....


 විඩාබර දිවියයි 

නමුත් දැන් හරි එළියයි

නොමියන පහන් සිළුවයි

මියෙන තුරු ඔබ මගේ හුස්මයි ...


ඔබ නමින් දිවුරලා

රකිමි එක් ප්‍රාර්ථනා 

නොයමි කිසිදින ඔබ දමා 

රකිමි ප්‍රේමය දිවිතුරා.....

                                            (තුසර පිණි.......)